User:Larakrmi
"සිව් නිවුන් කතා මණ්ඩපය", first ever kids book written by Quadruplets of Sri Lanka
This book, titled "සිව් නිවුන් කතා මණ්ඩපය," is the first written by quadruplets in Sri Lanka. It contains five small stories by four seven-year-old siblings: Mast. Lashen Fernando, Ms. Rachel Fernando, Ms. Krishmi Fernando, and Ms. Minoli Fernando. The quadruplets are from Colombo, the capital of Sri Lanka.
Below are the articles published in various media on the book....
: Dinamina Web
නිවුන් දරුවන් විසින් රචිත කතා එකතුවක් ලෙස පොතක් එළිදැක්වූ ශ්‍රී ලංකාවේ පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වෙමින් හත් හැවිරිදි සිව් නිවුන් දරුවන් විසින් සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම රචිත කතා ඇතුළත් “සිව් කතා මණ්ඩපය” නමැති කුඩා පොතක් එළිදක්වා තිබේ. තම ලේඛන හැකියාවට මෙසේ අත්පොත් තබා ඇත්තේ කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ලශේන් ප්‍රනාන්දු, බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ රේචල් ප්‍රනාන්දු, ක්‍රිෂ්මි ප්‍රනාන්දු සහ මිනෝලි ප්‍රනාන්දු යන තෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හත් හැවිරිදි එකම පවුලේ සිව් නිවුන් දරුවන් වීම විශේෂත්වයකි. නිර්මාණී ලේඛක පුබුදුව හා සමාජ සංවර්ධන සංසදය විසින් මුද්‍රණ ද්වාරයෙන් නිකුත් කර ඇති මෙම පොත ඉකුත්දා එම නිවුන් දරුවන් විසින් කොළඹ අගරදගුරු මැඳුරේදී කොළඹ පදවි සහායක රදගුරුවරුන් වන අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා, අතිඋතුම් ජේ. ඩී. ඇන්තනි සහ අති උතුම් ඇන්ටන් රංජිත් යන හිමිවරු වෙත පිළිගන්වනු ලැබූහ.